විශේෂාංග
විශේෂාංග
කොළඹ දර්ශන ගුරුකුලයේ නවතම පුවත්, ක්‍රියාකාරකම් සහ යාවත්කාලීන කිරීම්.
2026 ඔක්තෝබර් 20
අපේ අලුත් වීඩියෝව
අපගේ නවතම වීඩියෝව නරඹන්න.
වැඩිදුර කියවන්න
2026 ඔක්තෝබර් 12
තවමත් නොපවතින දෙවි කෙනෙකු පිළිබඳව බලාපොරොත්තුව - ‘අධිරජු සැතපෙනු පිණිස’ කියවීමක්
වංගීස සුමනසේකර කෞශල්‍ය කුමාරසිංහගේ 'අධිරජු සැතපෙනු පිණිස' නවකතාව, බෝර්හේස්, ලියොතා සහ දේශපාලනික-දේවධාර්මික චින්තනය ඔස්සේ විචාරයට ලක් කරයි.
වැඩිදුර කියවන්න
2026 අගෝස්තු 25
පොත් එළිදැක්වීම: "කලාත්මක වස්තුවේ සැබෑ බව"
Colombo School of Philosophy මගින් මුද්‍රණය කළ නවතම කෘතිය "කලාත්මක වස්තුවේ සැබෑ බව" 2026 අගෝස්තු 25 වැනිදා එලි දැක්වුණි. මේ තිබෙන්නේ එදින වැඩසටහනේ විවිධ අවස්ථා අපේ කැමරාවට හසු වූ ආකාරයයි.
වැඩිදුර කියවන්න
2025 ඔක්තෝබර් 10
CSP විවෘත කිරීමේ උත්සවයේ වංගීසගේ කථාව
2025 ඔක්තෝබර් 10 වන දින පැවති කොළඹ දර්ශන ගුරුකුලයේ විවෘත කිරීමේ උත්සවයේදී වංගීස සුමනසේකර කළ කථාව.
වැඩිදුර කියවන්න
2025 සැප්තැම්බර් 21
Sunday Observer සම්මුඛ සාකච්ඡාව
Colombo School of Philosophy ආරම්භය වෙනුවෙන් "Sunday Observer" පුවත්පතට වංගීස සුමනසේකර ලබා දුන් සම්මුඛ සාකච්ඡාව.
වැඩිදුර කියවන්න
2024
අර්ථ | ලිබරල්වාදය සහ නිදහස | රංග මනුප්‍රිය
රංග මනුප්‍රිය VAPA TELEVISION හි "අර්ථ" වැඩසටහනට සම්බන්ධ වෙමින් ලිබරල්වාදය සහ නිදහස පිළිබඳ කතා කරයි.
වැඩිදුර කියවන්න