පරිත්‍යාග කරන්න
සමිති ආඥාපනත යටතේ නිල වශයෙන් ලියාපදිංචි කර ඇති Colombo School of Philosophy යනු, ලාභය ඉලක්ක නොකරන, සමාජීය ප්‍රගමනය උදෙසා ක්‍රියාත්මක වන සංවිධානයකි. අප ආයතනය මගින් මෙහෙයවනු ලබන අධ්‍යයන කව, ප්‍රකාශන, සම්මන්ත්‍රණ සහ අධ්‍යාපනික වීඩියෝ නිර්මාණ ආදී වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම උදෙසා පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය සහ සහයෝගය අත්‍යවශ්‍ය වේ. අපගේ මෙම අධ්‍යාපනික මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා දායක වීමට කැමති නම්, පහත සඳහන් ගිණුම් අංකය ඔස්සේ ඔබගේ පරිත්‍යාගයන් බැර කළ හැකිය.
ගිණුම් නම: Colombo School of Philosophy
ගිණුම් අංකය: 802743.8516
බැංකුවේ නම: Commercial Bank, කිරුළපොන